මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින සර්ව පාක්ෂික අරගලකරුවන් පවසන්නේ හිටපු මුදල්
ඇමතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල්
රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී බී ජයසුන්දර යන අය ගේ ප්‍රජා අයිතිය
අහෝසි කළ යුතු බවයි.
ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය




0 Comments