මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්


 මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතයි.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ රට මුහුණ දී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

වත්මන් අර්බුකාරී වාතවරණයට විසඳුම් සෙවීම සඳහා මැතිවරණ කොමිසමේ නීති රාමුව අනුව මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.


Post a Comment

0 Comments