අරලියගහ මන්දිරය ඉදිරියේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන ලෙස බල කිරීමට පැමිණි පිරිස් සහ ඒ ඉදිරිපිට මයිනාගෝගම ලෙස හඳුන්වාගෙන අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් කරන්නැයි බල කරමින් සිටි පිරිස අතර මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

මයිනාගෝගම විරෝධතා පුවරු ගිනි තැබීමට ලක් කර ඇත.