තෙල් මිල ඉහළම අගයට

 


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද(28) ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙස සටහන් වෙයි.

අප්‍රේල් මස අගදී එය ඇමෙරිකානු ඩොලර් 107 ක මට්ටමේ පැවතුණි.

Post a Comment

0 Comments