ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකථන සංවාදයක යෙදී ඇති බවට වාර්තා වේ.
එහිදී ඇය අගමැතිට සහතික වී ඇත්තේ අසාමාන්‍ය ලෙස දුෂ්කර කාල පරිච්ඡේදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බවත් එහිදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, G7 සංවිධානය වැනි අනෙකුත් ආධාරකරුවන් සමඟ සමීප ව කටයුතු කරන බවත් ය.


0 Comments