විරෝධතාකරුවෝ සජිත්ට පහර දෙති…[Video]

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ගාලුමෝදරදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ගාළු මුවදොර ප්‍රදේශයේ හිටියේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වයන් නිරීක්ෂණය ගිය අවස්ථාවේ ඔහුට මෙම ප්‍රහාරයට ලක් වන්නට සිදු විය.

ඒ හේතුවෙන් වහාම ආරක්ෂකයන් විසින් ඔහු රථයට පටවා නංවාගෙන ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් විය.

Post a Comment

0 Comments