ජෝර්දානයේ රතු මුහුදේ වරායක සිදු වූ විෂ වායු කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 250 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දොඹකරය නිසි පරිදි ක්‍රියාත්මක නො වීමෙන් රසායනික බහාලුමක් පෙරළී ගොස් මෙම තත්ත්වය හටගෙන ඇති බව යි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0 Comments