ගතවූ පැය විසි හතර තුළ රුසියාව විසින් යුක්රේනය දෙසට ප්‍රබල ඝනයේ මිසයිල ප්‍රහාර 45 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම පසුගිය සතිය පුරා සිදු වූ ගැටුම්වලදී යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන සිබිරෝඩොනේට්ස් රුසියානු හමුදා අත්පත් කරගෙන තිබේ.
කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අවධාරණය කළේ රුසියාව යටත් කරගත් තම ප්‍රදේශවල බලය යළි කඩිනමින් සිය හමුදා විසින් අත්පත් කරගනු ඇති බවයි.


0 Comments