ලිත්‍රො ගෑස් සිලින්ඩරයකින් 2500ක් පාඩුයිලු.. 7000 පන්නා මිල ඉහල දමන්න සූදානම්..

 


මෙරට ගෑස් මිල නැවත වතාවක් ඉහළ යාමේ අවදානමක් මතුවී තිබේ.

මීට හේතු වී ඇත්තේ තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් මිල දී ගැනීම අත්හිටුවා ඊට පෙර සැපයුම්කරු වන ඔ්මාන සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීමයි.

සියාම් සමාගමට වඩා ඇමරිකානු ඩොලර් 34ක් වැඩියෙන් ඔ්මාන සමාගමකට ගෑම් මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා ගෙවීමට සිදුව තිබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවී ඇත.

වාර්තා වන ආකාරයට පිරිත් ඔ්මාන සමාගමෙන් ගෑස් ගැන්වීමෙන් පසු ගෑස් සිලින්ඩරය රුපියල් දහස ඉක්ම වීමේ ඉඩක් තිබේ.

ලිත්‍රො සමාගම සඳහන් කරන්නේ තමන් දැනටමත් සාමාන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක අලාභයක් ලබන බවයි.


Post a Comment

0 Comments