බස් ගාස්තු ඉහල දැමේ.. අඩුම ගාස්තුව 40යි..

 


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව 22% ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ යන අතර අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහල දමා ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙම මිල වැඩි කිරිම සිදු කර ඇත්තේ ජූලි මස පළමුවැනිදාට යෙදී ඇති වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුවයි.


Post a Comment

0 Comments