වවුනියාව නගරයේ මාර්ග අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.
මේ හේතුවෙන් යාපනය මහනුවර A9 මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ විරෝධතාවය යෙදෙයි.
0 Comments