හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ගම්පහ මහාධිකරණයට පැමිණි රථ පෙළ ගම්පහ මහාධිකරණ අභියස ගාල් කිරීම සම්බන්ධයෙන් එහි නීතිඥවරුන් විරෝධය පළ කර තිබේ.
එම ස්ථානයේ කිසිවකුට වාහන නවතා තැබීම තහනම් කර තිබේ දී බැසිල් රාජපක්ෂ මහතා ඊයේ වාහන පෙර එහි නැවතුවේ කෙසේදැයි නීතීඥවරු ප්‍රශ්න කළහ.
අධිචෝදනා ගොනු වී ඇති විත්තිකරුවකුට එහි වාහන නැවැත්වීමට ඉඩ දීමක් විමතියට කරුණක් ඔවුහු කියා සිටියහ.
0 Comments