ධම්මික පෙරේරා දෙවැනි මුදල් ඇමති ලෙස ක්‍රියා කරනු ඇත්ද නැතහොත් BOI-ආගමන විගමන, TRA, SLT, IT කටයුතු ආදිය බාර වීම අනුව ඔහු පලවෙනි මුදල් ඇමති ම වේද යන්න අපට බලාගත හැකිය. එය නම් බැසිල් හිටපු තැනම පිරවීමය. අළුතින්ම පාර්ලිමේන්තුවට ගිය ධම්මික පෙරේරාට කෙලින්ම මුදල් ඇමතිකම දීම රටේ තොටේ පුදුමයට හා හාස්‍යයට ලක්වන නිසා පියවර දෙකකින් ඔහු මුදල් ඇමති වනු ඇත.
දීඝජන්තු
0 Comments