ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.
මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කරන ලදී.
ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.
0 Comments