මහින්ද රෝහල්ගත කරයි..?

 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළු කර තිබෙන බවද එම වාර්තාවන්හි සඳහන් ය.

කෙසේ වෙතත් ඒ මහතාගේ පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් නිල පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැත.

Post a Comment

0 Comments