වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


0 Comments