පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේදි ඇරඹෙයි

 


සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය.

Post a Comment

0 Comments