ඇමතිගේ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

එය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇත.

එලෙස පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට ය.

පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ “ජේවීපී කාරයින්ට තෙල් දෙන්නෑ” කියමින් ඔහු එලෙස පහරදුන් බවය.

Post a Comment

0 Comments