ඉන්ධන පෝලිමක ඇතිවූ පිහි ඇනුකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වැල්ලවාය ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙම ගැටුම ඇතිවී තිබෙන බව පොලිසිය සදහන් කරයි.
පිහි ඇනුම සිදුකල පුද්ගලයා සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
0 Comments