ඉන්ධන ලබා දීමට ලියාපදිංචි කිරීම ඇරඹේ… ක‍්‍රමවේදය මෙන්න…

 සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා රථ වාහනල ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එසේ ලියාපදිංචි වීමට ත්‍රිරෝද රථ සිය බල ප්‍රදේශයට අයත් පොලිසියේ ලියාපදිංචි විය යුතු බවය.

පෞද්ගලික බස්රථ, සංචාරක බස්රථ, පාසල් වෑන් රථ සිය ප්‍රදේශයේ ලංගම ඩිපෝ වල ලියාපදිංචි විය යුතු බව සංස්ථාව පවසයි.

Post a Comment

0 Comments