පොලිස් සැරයන්වරයෙකුගේ නිවසකට ඇතුළු වී එහි තිබූ සහල් පරිප්පු සීනි බිස්කට් ඇතුළු ආහාර ද‍්‍රව්‍ය සොරකම් කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම සැරයන්වරයා මේ දිනවල අම්පාර ප්‍රදේශයේ සේවය කරන බවත් ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසෙන් පිටතට ගොස් සිටි අවස්ථාවේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි ද ගෝනපිනුවල පොලීසිය පැවසී ය.
සොරකමෙන් අනතුරුව කාමරයට ද ගිනි තබා ඇති බවත් ගින්න නිසා කාමරයේ තිබූ භාණ්ඩ වලට හානි සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.


0 Comments