මහින්ද රාජපක්‍ෂ දකුණු ආසියාවේ ලොකුම ධනවතායි..- ගෝල්ෆේස් අරගලකරු සුමිරාන්

 


රාජපක්ෂ පරපුර මෙරටින් සොරාගත් සියලුම ධනය ආපසු ලබා ගත යුතු බව රංගන ශිල්පී සුමිරාන් ගුණසේකර සඳහන් කරයි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාට එදා තිබූ ධනයත් ඔහුගේ පුත‍්‍රයන්ට අද ඇති ධනයත් විඝගනය කල යුතු යයිද ඔහු කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා දකුණු ආසියාවේ ලොකුම කෝටිපතියා වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේ දී මාධ්‍ය වෙත

3

Post a Comment

0 Comments