අරගල භූමියේ දෙවැනි රැල්ල ඇරඹුවා.. රට වෙනුවෙන් මැරෙන්න සූදානම්..- දමිතා

 


මේ රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. අර භූමියේ දෙවන රැල්ල ඇරඹි බව ද ඇය සඳහන් කරන්නීය.

කොළඹ ගාලු මුවදො පිටියේදී ඊයේ පැවති විරෝධතාවයට එක්වෙමිනි ඇය මෙම අදහස් පළ කළා ය.

Post a Comment

0 Comments