රුසියාවට එපා වාහෙට හොදි බෙදයි.. ඉන්ධන සාකච්චාවට අදාල නැති පිරිසක් යවලා..

 


රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යවා ඇති දූත පිරිස අනුව පෙනීයන්නේ රුසියාව නොසලකා හරින බව යයි හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන ලබා ගැනීම සාකච්ඡා කිරීමට අමාත්‍ය දූත පිරිසක් යැවිය යුතු අතර එහි ප්‍රධානියා විය යුත්තේ බලශක්ති අමාත්‍යවරයා මිස අධ්‍යාපන අමාත්‍යවරයා නොවන බවද ඔහු පැවසීය.

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් යාම පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන්නේ ඉන්ධන සහනයක් බලාපොරොත්තුවෙනි.

Post a Comment

0 Comments