සාෆි ඔහුගේ හිඟ වැටුප් හා දීමනා අත්‍යවශ්‍යය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරයි

 


රු.2,675,816.48ක වටිනාකමකින් යුත් වෛද්ය සාෆි ෂිහාබ්දීන් වෙත කුරුණෑගල ශික්ෂණ රෝහල් ගිණුමෙන් නිකුත් කර ඇති හිඟ වැටුප් හා දීමනා සහිත මුදල ඔහු විසින් අත්‍යවශ්‍යය ඖෂධ මිලදී ගැනීම සඳහා යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට පරිත්යාග කර තිබෙනවා .



Post a Comment

0 Comments