ඉන්ධන පෝලිමේ තවත් අයෙක් මිය යයි… දින පහක් පෝලිමේ ඉදලා…

 


කළුතර බටගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින 5ක පමණ කාලයක් පෝලිමේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ලොරි රථයක රියදුරු අසුනේම මිය ගොස් ඇත.

Post a Comment

0 Comments