රක්‍ෂණ සමාගම් විසින් පාපැදි සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
පාපැදි සඳහා මේ දිනවල ඇති වී තිබෙන ඉල්ලුම ඉහළ යාමත් සමග මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දී ඇත්තේ වසර දෙකක කාලයක් ඇතුළත මිලදීගත් පාපැදි සඳහාය.
මෙහිදී පාපැදි අනතුරකදී ලක්ෂය දක්වා රක්ෂණයක්ද පාපැදිය යළි භාවිතයට ගත නොහැකි තරමට හානි වුවහොත් පාපැදියේ මුළු වටිනාකම දක්වා ගෙවීම සිදු කරයි.
පාපැදිය සොරකම් කලහොත් පාපැදියේ සම්පූර්ණ වටිනාකම රක්ෂණ සමාගමෙන් අය කර ගැනීමට හැකියාව ඇත.


0 Comments