එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනධිපති අතට


 “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ.

එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


Post a Comment

0 Comments