ඉහළ යන උද්ධමනය කළමනාකරණය කිරීම සඳහා මින් ඉදිරියට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව ලබන වසරේ මුල සිට මුදල් අච්චු ගැසීම නතර කළ යුතු බව අගමැතිවරයා සඳහන් කරයි.
0 Comments