ඉන්ධන අර්බුදය : සියළුම පාසැල් හෙට වසා දමයි…

 


රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට (17) දිනයේ වසා තැබීමට රජය තීරණය කර ඇත.

පවතින ඉන්ධන හිගය මත රජයේ සියලු ආයතන ද හෙට දිනයේ වසා දමා තිබේ.

Post a Comment

0 Comments