සියලුම අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ බව දැනුම් දී ඇත.
ඉන්ධන හිගය සහ පොදු ප්‍රවාහනයේ දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවද චක්‍රලේඛයේ සඳහන්ය.
නඩු කල් දැමීම හා අදාළ කරුණු පිළිබඳව නීතීඥ සංගම් සමගම සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එමගින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
0 Comments