කොළඹ 7 යුනියන් පෙදෙස ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වින.
එහි ඉන්ධන පිරවුම් හලකට ඉන්ධන නොලැබීම හේතුවෙන් එහි සිටි පිරිසක් විසින් මෙම විරෝධතාවයේ නිරත වූහ.
මේ අතර මහරගම හන්දියෙන් හයිලෙවල් පාර වඩා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වූහ.

0 Comments