දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තුන්දෙනා මහජන ප්‍රදර්ශය සඳහා යොමුකර තිබෙනවා.
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට අද (03) සිට එම ව්‍යාඝ්‍ර පැටවුන් දැක බලා ගත හැකි බවයි සඳහන් වන්නේ.
එසේම මෙම නව පැටවුන් තිදෙනාට නම් ලබන 10 වනදාට පෙර යෝජනා කිරීම සඳහාද ජනතාවට අවස්ථාව ලබා දී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
0 Comments