ලංවිමට නව සභාපතිවරයෙක්

 


නලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඔහු මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති වරයා ලෙස ද කටයුතු කළේය.

Post a Comment

0 Comments