හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ ම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් කිසිදු නිල තොරතුරක් වාර්තා වී නොමැති අතර නිල නොවන රෝහල් ආරංචි මාර්ග පවසන්නේ හිටපු ඇමැතිවරයා පරීක්ෂණ කීපයක් සිදු කර ගැනීම සඳහා රෝහල් ගතව ඇති බවයි.


0 Comments