ගෝටාගෝගමට හමුදා බලඇණි පැමිණේ… අරගලකරුවන් අත්අඩංගුවට..

 


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබේ.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇත.

එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


Post a Comment

0 Comments