ඉන්ධන පෝලිමක සිටි ජනතාවට පොලිසිය විසින් පහරදී පන්නා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකය.
පවතින ඉන්ධන හිගය හේතුවෙන් ජනතාවට දින ගණනාවක් තිස්සේ ඉන්ධන පෝලිම් වල රැඳී සිටි.
රජය දැනටමත් දැනුම් දී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම් හල් වලින් ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි. එම තීරණයට එළඹෙන දහ වෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.
නමුත් ඉන්දීය තෙල් සමාගමේ පිරවුම් හල් වලින් සීමාසහිතව ඉන්ධන නිකුත් කරමින් සිටී.
0 Comments