ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වෙයි.
ගම්සභා හංදිය ප්‍රදේශයේ මාර්ගය වසා දමමින් ජනතාව විරෝධතාවය යෙදුනේ ඉන්ධන ඉල්ලමිනි.
අද දිනයේ ද ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල ඉදිරිපිට ඉතා දිගු පෝලිම් වාර්තා වේ.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද වාර්තා වෙයි.


0 Comments