ඉන්ධන ඉල්ලා ජනතාව පාරට බහී

 


පුද්ගලයින් පිරිසක් විසින් පංචිකාවත්ත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවන බව වාර්ත වේ.

මෙම පිරිස ඉන්ධන ඉල්ලමින් එම උද්ඝෝෂණය සිදු කරයි.

ඒ හේතුවෙන් අවට මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.


Post a Comment

0 Comments