වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කලා..- ධනසිරි

 


වියත්මග බූරුවන් සහ මෝඩ ජෙනරාල්ලා රට විනාශ කරදමා ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ කියා සිටී.

“අන්තිමට වියත්මග බුරුවෝ ටිකයි

මෝඩ General ලා ටිකයි

අපේ රටට කරපු විපත..

අපේ මහන්සිය වතුරේ ගියා..”

Post a Comment

0 Comments