පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඉල්ලා අස්වී ඇත.
ඔහු අද (17) සිය ඉල්ලා අස්වීම වෙෙළද අමාතාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
මින් පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කළ විජිත හේරත්ද ඉල්ලා අස්විය.


0 Comments