විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරිසර විද්‍යා විශාරද විභාගයයට අදාල විභායක් සමත් වී තිබේ.
ශ‍්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විභාගයකට ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් පෙනී සිට ඔහු මෙම ප‍්‍රතඵලය ලබාගෙන ඇත.
ඔහු එම විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන පින්තූර කීපයක් සහ අදාළව සහතිකය ප්‍රතිඵල ලේඛනය සමාජ ජාල වලට මුදා හැර තිබේ.



0 Comments