වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් මිලියන 644 ක වියදමින් ස්ථාපිත කර තිබූ මෘදුකාංග පද්ධතියක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත්, එය නිර්මාණය කර ඇත්තේ EWIS ආයතනයෙන් බවත් පසුගියදා කෝප් කමිටුවේදී අනාවරණය වුනා.
එම සිදුවීම සම්බන්ධයෙන් EWIS ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශයක් මඟින් ලබා දීමට කටයුතු කරන බවයි.
අදාල නිවේදනය පහතින්.
0 Comments