ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් 10 දෙනකුගෙන් යුතු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන් මෙම සාකච්ඡාවට අසුන් ගෙන ඇත. මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.
සාකච්ඡාව සඳහා පැමිණිමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා තරමක් ප්‍රමාද වී ඇත. මුදල් අමාත්‍යාංශයේ පිවිසුම් දොරටු සියල්ලක්ම අවහිර කරමින් ගාලුමුවදොර අරගලකරුවන් උද්ඝෝෂණය කිරීම ඊට හේතුවයි.


0 Comments