ලංකා ඉන්දීය තෙල් සමාගම තම බෙදුම්හල් මගින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර ඇත.
ඒ අනුව පෙට‍්‍රල් වාහන සදහා පනවා ඇති මිල සීමාවන් මෙසේය.
යතුරුපැදි – රුපියල් 1,500
ත්‍රීරෝද රථ – රුපියල් 2,500
මෝටර් රථ – රුපියල් 7,000
සිපෙට්කෝ බෙදුම්හල් විසින් පොදු මහ ජනතාවට ඉන්ධන නිකුත් කිරීම නවතා දමා ඇති නිසා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඇති වී තිබෙන අධි ඉල්ලුම මත මෙම පියවර ගෙන ඇත.
0 Comments