‘RanilGo’ රනිල්ගේ නිවස වටලා විරෝධතා.. පොලිසිය කැදවයි.. උණුසුම් තත්වයක්…

 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ හතේ පිහිටි නිවස මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් විසින් වටලා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි වනිතා බලවේගය පිරිසක් සමග මෙම වැටලීම සිදු කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසමින් ඔවුන් විරෝධතාවය යෙදෙමින් සිටියි.

එම ස්ථානයට පොලිස් ආරක්‍ෂාව කැදවා ඇති අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

Post a Comment

0 Comments