හමුදාව සහ පොලිසිය ඉන්ධන පිරවුම්හලට ගුටිබැට ඇණගනී…[Video]

 


වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ආරක්ෂාවට අනුයුක්ත කර සිටි හමුදා නිලධාරියෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලද පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීමේ චෝදනා දීම සම්බන්ධයෙන් හමුදාව ලුතිනන්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments