හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාට විරෝධය එල්ල කර පන්නා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.
ඉන්ධන පෝලිමක් අසලින් ඔහු වාහනයකින් ගමන් ගනිද්දී එහි සිටි පිරිස් මෙම විරෝධය එල්ල කර ඇත.
හිටපු අමාත්‍යවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදිනුද එහිදී අසන්නට ලැබේ.


0 Comments