ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
දින 22 ක ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත ද රට තුළ පවතින බව එම සංස්ථාව සඳහන් කළේය.
ඊයේ(22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර තිබේ.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් ද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.


0 Comments