ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න…

 


2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත. ප‍්‍රවාහන උද්ධමනය 128%කි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය විසින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ මේ බව දැක්වෙයි.

එම සම්පූර්ණ වාර්තාව මෙසේය.

Post a Comment

0 Comments